fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ANR වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:31

ANR වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි

කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය දෙවන වරට සංවිධාන කරන ඒඑන්ආර් වොලිබෝල් තරගාවලිය අද ආරම්භ කෙරුණා.

රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා පරිශ්‍රයේ පැවැත්වෙන තරගාවලිය සදහා කොළඹ ආනන්ද,නාලන්ද සහ රාජකිය විද්‍යාලයීය සිසුන් තරග වැදිමට නියමිතයි. ඒ වයස් කාණ්ඩ 05ක් යටතේයි. ක්‍රිඩාවේ යහපැවැත්ම තහවුරු කිරිම,පාසල් දරුවන් අතර ක්‍රිඩාව ජනප්‍රිය කිරිම සහ පාසල් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරිම මෙහි අරමුණයි. අවසන් තරගය හෙට පැවැත්විමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 16:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්