කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය දෙවන වරට සංවිධාන කරන ඒඑන්ආර් වොලිබෝල් තරගාවලිය අද ආරම්භ කෙරුණා.
රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා පරිශ්‍රයේ පැවැත්වෙන තරගාවලිය සදහා කොළඹ ආනන්ද,නාලන්ද සහ රාජකිය විද්‍යාලයීය සිසුන් තරග වැදිමට නියමිතයි. ඒ වයස් කාණ්ඩ 05ක් යටතේයි. ක්‍රිඩාවේ යහපැවැත්ම තහවුරු කිරිම,පාසල් දරුවන් අතර ක්‍රිඩාව ජනප්‍රිය කිරිම සහ පාසල් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරිම මෙහි අරමුණයි. අවසන් තරගය හෙට පැවැත්විමට නියමිතයි.