fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නාවික හමුදාපතිගෙන් පැය 8ක් ප්‍රශ්න කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 18:54

හිටපු නාවික හමුදාපතිගෙන් පැය 8ක් ප්‍රශ්න කෙරේ

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ මහතාගෙන් පැය 8ක් පමණ ප්‍රශ්න කිරීම් සිදු කළ බවයි වාර්තා වුණේ.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව ඒ මහතා මෙසේ පැමිණ තිබෙනවා. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කරන්නාගොඩ මහතා මේ වන විට අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබෙනවා. උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කරන්නාගොඩ මහතාගේ ප්‍රශ්න කිරීම් සිදුකළා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්