fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමනයේ පාසල් අධ්‍යාපනය ගැන යුනිසෙෆ් සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 15:37

යේමනයේ පාසල් අධ්‍යාපනය ගැන යුනිසෙෆ් සංවිධානයෙන් අනතුරු ඇඟවීම්

යේමනය පාසල් යන වයසේ ළමුන් සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානය අනතුරු ඇඟවීම් කළා. ඒ මිලියන දෙකකට පමණ අධ්‍යාපන අවස්ථා අහිමිවී ඇති බව දැනුම් දෙමින්.

පාසල් යන වයසේ ළමයින් මිලියන හතකගෙන් මිලියන දෙකකටම අධ්‍යාපනය අහිමිවී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. යුද්ධයෙන් පාසල් යටිතල පහසුකම් බරපතල ලෙස විනාශවී ඇති අතර අධ්‍යාපන පහසුකම් සැපයීමට ද රජය අපොහොසත්වී ඇති බවයි යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්