fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාල සේවාවන්ට දැඩි නීති පැනවීමේ යෝජනාවට එරෙහිව රුසියාවේ උද්ඝෝෂණ

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 15:03

අන්තර්ජාල සේවාවන්ට දැඩි නීති පැනවීමේ යෝජනාවට එරෙහිව රුසියාවේ උද්ඝෝෂණ

අන්තර්ජාල සේවාවන්ට දැඩි නීති පැනවීමේ යෝජනාවකට එරෙහිව රුසියාවේ දහස් ගණනක පිරිසක් උද්ඝෝෂණයක නිරතවුණා.

මොස්කව් සහ තවත් නගර දෙකකයි මෙම උද්ඝෝෂණ ක්රිකයාත්මක වුණේ. පහළොස් දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මේ සදහා එක්ව සිටියා. විරෝධතාකරුවන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ බවද සදහන්. අන්තර්ජාල පරිහරණය සම්බන්ධයෙන් එරට පවතින නීති දැඩි කිරීම සදහාවන කෙටුම්පතක් පසුගිය මාසයේ දී රුසියා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමගයි මෙම ගැටලුකාරී තත්ත්වය ඇතිවුණේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්