කාන්තාවන් රැකියාවලට යොමු වීමේදී උපරිම වයස් සීමා ඉවතට
Related Articles
කාන්තාවන් රැකියාවලට බදවා ගැනීමේදී උපරිම වයස් සීමාව ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.
පෞද්ගලික ආයතනවල සේවිකාවන්ගේ ප්‍රසූත දීමනාවෙන් 50% ක ප්‍රමාණයක් රජය මගින් පියවීමට බලාපොරොත්තු වන බව අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ.
මේ අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා.
අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න,