දරුවන් මත් උවදුරෙන් බේරා ගැනීම සඳහා ඔවුන් වැඩි වශයෙන් ආගමික අධ්‍යාපනයට යොමු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=29y-TqBSgJY”]
මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ මාතර පොල්හේන පුරාණ මහා විහාරයේ පැවති උත්සවයකට එක්වෙමින්. විහාරාධිපති පූජ්‍ය බද්දේගම කුසල ස්වාමීන් වහන්සේට මහා විහාර වංශික මල්වතු පාර්ශ්වය මගින් ගාලු මාතර, හම්බන්තොට,තෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම වෙනුවෙනුයි උත්සවය පැවැත්වුණේ. ගිහි පැවිදි විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.