fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුල්තැන දිය යුතුයි

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:06

අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුල්තැන දිය යුතුයි

රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුල්තැන දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසනවා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

නොච්චියාගම අඩම්පනේ දෙමටමල් පුරාණ රජමහා විහාරස්ථානයේ ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින් ඉෂාක් රහුමාන් මහතා මෙම අදහස් පළකලා. චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පුෂ්පෝපහාර පූජාවක් ද පැවැත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්