fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමෝදර ඇල්ලන්ද රක්ෂිතයේ අක්කර පහක් ගිනි ගෙන විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 10:51

දෙමෝදර ඇල්ලන්ද රක්ෂිතයේ අක්කර පහක් ගිනි ගෙන විනාශ වෙයි

දෙමෝදර ඇල්ලන්ද රක්ෂිතයේ අද (11) අළුයම හටගත් ගින්නකින් අක්කර පහක පමණ ප‍්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

සතුන් දඩයම් කිරිම සඳහා පැමිණි පුද්ගලයෙකු ගිනි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

ගින්න පැතිර යාමෙන් වනාන්තරයේ යටි වගාවද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්