සිරියාවේ බගුස් ප්රදේශයේ මෙහෙයුම් යළි ආරම්භ වුණා. ඇමරිකා හමුදා සහාය ඇතිව සිරියා රජයේ හමුදා මෙහෙයුම් සිදුකරන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
මේ වනවිට අයිඑස් ත්රස්තවාදීන් සිරියාවේ නැගෙනහිර ප්රදේශයට සීමා වී සිටිනවා. එම ප්රදේශ ද අත්පත් කර ගැනීම අරමුණ බවයි එරට හමුදා සඳහන් කරන්නේ.