fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ CIDයට

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:25

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ CIDයට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සදහායි. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව ඒ මහතා මෙසේ පැමිණි බවයි වාර්තා වන්නේ. තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් කරන්නාගොඩ මහතා මේ වන විට අධිකරණ නියෝගයක් ද ලබාගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 11, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්