fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 15:17

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙයි

සංචාරකයන්ගේ පැමිණිම ඉහළගොස් තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපෙක්ෂව මේ මාසයේ පෙබරවාරි වන විට එය සියයට 7කින් වැඩි වූ බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.

වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ ඉන්දියාව, බි‍්‍රතාන්‍ය, චීනය සහ ජර්මනිය ඇතුළු රටවල් වලින්. උතුරු ඇමරිකා කලාපයෙන් ද වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 15:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්