සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙයි
Related Articles
සංචාරකයන්ගේ පැමිණිම ඉහළගොස් තිබෙනවා. පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපෙක්ෂව මේ මාසයේ පෙබරවාරි වන විට එය සියයට 7කින් වැඩි වූ බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
වැඩිම පිරිසක් පැමිණ තිබෙන්නේ ඉන්දියාව, බි්රතාන්ය, චීනය සහ ජර්මනිය ඇතුළු රටවල් වලින්. උතුරු ඇමරිකා කලාපයෙන් ද වැඩි පිරිසක් පැමිණ තිබෙනවා.