fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 14:29

ඉතියෝපියා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි

ඉතියෝපියා ගුවන් සමාගමට අයත් යානයක් අනතුරට ලක්වුණා. ඒ අඩිස්අබාබා සිට නයිරෝබි දක්වා පියසර කරමින් තිබියදී.

ඒ වනවිට යානයේ මඟීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 157 දෙනෙකු සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

ගුවන් ගතකර ස්වල්ප වේලාවකට පසුව අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බලධාරින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්