ඉතියෝපියා ගුවන් සමාගමට අයත් යානයක් අනතුරට ලක්වුණා. ඒ අඩිස්අබාබා සිට නයිරෝබි දක්වා පියසර කරමින් තිබියදී.
ඒ වනවිට යානයේ මඟීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 157 දෙනෙකු සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.
ගුවන් ගතකර ස්වල්ප වේලාවකට පසුව අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බලධාරින් පවසන්නේ.