fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ රාතී‍්‍ර සමාජ ශාලාවක පිපිරිමකින් 15ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:35

මෙක්සිකෝවේ රාතී‍්‍ර සමාජ ශාලාවක පිපිරිමකින් 15ක් ජීවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ රාතී‍්‍ර සමාජශාලාවක වෙඩිතැබිමකින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 7 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි එරට පොලීසිය සඳහන් කළේ.

ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු භෙලිවුණා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂමෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්