fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනස් පොතට ගිය ලෝකයේ වයස්ගතම පුද්ගලයා

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 13:15

ගිනස් පොතට ගිය ලෝකයේ වයස්ගතම පුද්ගලයා

ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස ජපානයේ කානේටනාකා ගිනස් වාර්තා පොතට ඇතුළු වී තිබෙනවා.

1903 වසරේ ජනවාරි දෙවනදා උපත ලැබූ ටනාකා 116 වන වියේ පසුවනවා. ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස තේරී පත්වූ ගිනස්වාර්තා සටහන ඇයට ලබා දුන්නා. සෑම දිනකම උදෑසනින් අවධිවන ඇය ගෙවන සෞඛ්‍ය සම්පන්න ජීවිතය හේතුවෙන් මෙතක් කල් තමන්ට ජීවත්වීමට හැකිවූ බවයි ටනාකා පවසන්නේ. ඇගේ වයසට සාපේක්ෂව ඇය ඉතාමත් නිරෝගී බවයි ජපාන බලධාරීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්