බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මහනුවර ආකර්ෂණිය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට මෙම වැඩපිළිවෙල හේතු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
බෝගම්බර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා රුපියල් මිලියන 1700 ක් වෙන්කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් නබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.