fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 11:43

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම්

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල සහ එම පරිශ‍්‍රය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා.

මහනුවර ආකර්ෂණිය සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට මෙම වැඩපිළිවෙල හේතු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බෝගම්බර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඒ සඳහා රුපියල් මිලියන 1700 ක් වෙන්කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් නබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්