විධායක ජනාධිපති ක්රමය රටට නොගැලපෙන්නක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරනවා.
බෙලිඅත්ත නගරයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමකදීයි ඔහු මේ බව සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/HqTAeVTeo-A”]