fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනාගත ජනපති ගැන දයාසිරිගේ පුරෝකතනය

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 11:38

අනාගත ජනපති ගැන දයාසිරිගේ පුරෝකතනය

එකමුතුව ක්‍රියා කිරීමෙන් ජයග්‍රහණ ළගා කර ගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිපව්‍යාප්ත පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පැවැත් වු  මාතර දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබද පාක්ෂිකයන් දැනුවත් කිරිම හා ගම්මට්ටමින් පක්ෂ නායකයින් පත් කර ගැනිමද මෙහිදි සිදු කෙරුණා. දකුණු පළාත් සභාවේ අමාත්‍යවරුන් වන චන්දිමා රාසපුත්‍ර , මනෝජ් සිරිසේන යන මහත්වරුන් ඇතුළු පාක්ෂිකයින් විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 11:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්