fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවේ මැතිවරණය අද

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:09

උතුරු කොරියාවේ මැතිවරණය අද

උතුරු කොරියාවේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා. වයස අවුරුදු 17 ඉක්මවූ සියලුදෙනාට ඡන්දය භාවිත කළ හැකි බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

කොමියුනිට්ස් පාලනයක් සහිත උතුරු කොරියාව පාලනය කරනු ලබන්නේ කිම් පරම්පරාවයි. ඡන්දය ප‍්‍රකාශ කිරීම යනුවෙන් සිදුවන්නේ එම පාලනය සඳහා සහය පළකිරීම පමණයි. කිසිවක් සලකුණු කළ නොහැකි ඡන්ද පති‍්‍රකාවක් විවෘත පෙට්ටියකට බහලීම එහිදී සිදුවනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 10, 2019 12:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්