ශ්‍රී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තුන්වන එක්දින තරඟය අද පස්වරු 1.30 ට පැවැත්වෙනවා.
තරඟය පිළිබද කණ්ඩායම් දෙකම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවයි කි‍්‍රකට් වාර්තා පෙන්වාදෙන්නේ. පළමු තරඟ දෙකම ජයගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වුණා. දෙරට අතර එක්දින තරඟ පහක් පැවැත්වීමට නියමිතයි. 20-20 තරඟ තුනක් ද තරඟාවලියට ඇතුලත්.