fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිය අවශ්‍ය ඕනෑම කෙනෙකුට කඩිනමින් විදුලිය ලබා දිය යුතුයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 16:36

විදුලිය අවශ්‍ය ඕනෑම කෙනෙකුට කඩිනමින් විදුලිය ලබා දිය යුතුයි

විදුලි සැපයුම අවශ්‍ය ඕනෑම කෙනෙකුට පාරිභෝගිකයෙකු යන පදනම සලකා කඩිනමින් විදුලිය ලබා දිය යුතු බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත නියෝග ලබා දී ඇති බවයි කල්මුණේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ.

කල්මුණේ විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මහජන නියෝජිතයින්,  විදුලි බල මණ්ඩල උසස් නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්