fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ගුවන් හමුදා ලේකම් හීතර් විල්සන් ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 16:00

ඇමරිකා ගුවන් හමුදා ලේකම් හීතර් විල්සන් ඉල්ලා අස්වෙයි

ඇමරිකා ගුවන් හමුදා ලේකම් හීතර් විල්සන් ඉල්ලා අස්වුණා.

ඇය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පාලනය යටතේ පෙන්ටගනයට එක්වූ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක්.

ලබන මැයි මස 31 වනදා සිය ධුරයෙන් ඉවත් වන බවයි ඇය ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට දැනුම්දි තිබෙන්නෙ. ඒ අනුව පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් පුරප්පාඩු වූ බව ඇමරිකා මාධ්‍ය වාර්තා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්