ඇමරිකා ගුවන් හමුදා ලේකම් හීතර් විල්සන් ඉල්ලා අස්වුණා.
ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ පෙන්ටගනයට එක්වූ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක්.
ලබන මැයි මස 31 වනදා සිය ධුරයෙන් ඉවත් වන බවයි ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැනුම්දි තිබෙන්නෙ. ඒ අනුව පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් පුරප්පාඩු වූ බව ඇමරිකා මාධ්‍ය වාර්තා සදහන් කළා.