රුධිර පරීක්ෂණයකින් තොරව විද්‍යුත් පරික්ෂණයක් මගින් රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය හදුනා ගැනීමේ උපකරණයක් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් නිපදවා තිබෙනවා. එය වෛද්‍ය තාක්ෂණයේ විප්ලවයක් බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/C8inde2l9pE”]
මහරගම තරුණ සේවා පරිශ්යේ පැවති වෛද්‍ය කදවුරට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල හා මහරගම ගම් පියස එක්වයි එය සංවිධාන කර තිබුණේ.