සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්විමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.
අනිද්දා (11) සිට දින අටක කාලයක් විභාග මධ්‍යස්ථාන 655 කදි මෙම පරීක්ෂණය පැවැත්විමටයි නියමිත.
මේ සදහා අයදුම්කරුවන් එක්ලක්ෂ අසු හය දහසකට වැඩි පිරිසක් පෙනි සිටිනවා. අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් පාසල් වෙත යොමු කිරිමටයි පියවර ගෙන තිබෙන්නෙ.