fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපිටියට නව ධීවර වරායක්

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 12:19

බලපිටියට නව ධීවර වරායක්

ධීවර කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් නව ව්‍යාපෘති තිහක් කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කළා.

ඒ වෙනුවෙන් මේ වසරේ රුපියල් මිලියන 1300 ක් වෙන්කර ඇති බවයි ධීවර අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප‍්‍රභාත් රණවීර මහතා සදහන් කළේ.

බලපිටියේ නව ධීවර වරායක් ද ඉදිකරන බවයි රණවීර මහතා පවසන්නෙ.

මිරිස්ස සහ කුඩාවැල්ල ඇතුළු දැනට පවතින ධීවර වරායන්වල යටිතල පහසුකම් ද සංවර්ධනය කළ බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ප‍්‍රභාත් රණවීර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්