ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකුට උසස්වීම් පිරිනමා තිබෙනවා.
ඔවුන් බි්රගේඩියර් තනතුරට උසස් කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ.
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කර තිබු උසස්වීම් නාමාවලියට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අනුමැතිය ලබාදුන්නා. සුදුසුකම් සම්පූර්ණ කළ කර්නල්වරුන් මෙලෙස බි්රගේඩියර් තනතුරට උසස් කර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.