වෙනිසියුලාවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්
Related Articles
වෙනිසියුලාවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා.
ජනාධිපති නිකොලොස් මදුරෝට සහය යදක්වන කණ්ඩායම් සහ විපක්ෂ කණ්ඩායම් මෙම රැළි සංවිධාන කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
පැය කිහිපයක සිට ප්‍රධාන නගරවල විදුලිය බිඳවැටි තිබෙනවා.
ඊට විපක්ෂ කුමන්ත්රණකාරීන් වගකිව යුතු බවයි මදුරෝගේ රජය පෙන්වා දෙන්නේ.
එහෙත් තමන් ඊට සම්බන්ධ නොමැති බව විපක්ෂ කන්ඩායම් පවසනවා.
විරෝධතාකරුවන් අතර ගැටුමක් හටගැනීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් වාර්තා පවසනවා.