fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාවනැල්ල – දනාගම ප‍්‍රදේශයේ වෙඩිතැබීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 10:58

මාවනැල්ල – දනාගම ප‍්‍රදේශයේ වෙඩිතැබීමක්

මාවනැල්ල – දනාගම ප‍්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කළා.

ඊට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි මාවනැල්ල පොලිසිය පවසන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබිම සිදුකර පලාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු නිවසේ හිමිකරු මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සැලසුමක් බවට සැක කරන බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 10:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්