fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ආසියාවේ කාන්තාවන්ට සුරක්ෂිතම රට ශ්‍රී ලංකාව

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 11:07

දකුණු ආසියාවේ කාන්තාවන්ට සුරක්ෂිතම රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ කාන්තාවන්ට සුරක්ෂිතම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

උත්සවය පැවැත්වුණේ මහරගම තරුණ මධ්‍යස්ථානයේදීයි. කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ පස් දෙනෙකු සදහා සම්මාන පිරිනැමීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්