fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවට ලබාදෙන මූල්‍යාධාර වැඩි කිරීමට බි‍්‍රතාන්‍ය තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 10:26

සිරියාවට ලබාදෙන මූල්‍යාධාර වැඩි කිරීමට බි‍්‍රතාන්‍ය තීරණය කරයි

සිරියා ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අතිරේක මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන බව බි‍්‍රතාන්‍යය ප‍්‍රකාශ කළා.

මේ වසරේ සහන කටයුතු සඳහා වෙන්කළ මුදල පවුම් මිලියන 300 ක්.

අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තවත් අතිරේක පවුම් මිලියන 100 ක් වෙන්කරන බවයි බි‍්‍රතාන්‍ය රජය පවසන්නේ.

ආහාර, ඇඳුම්, නවාතැන් සහ වෛද්‍ය පහසුකම් ලබාදීමට එම මුදල් වෙන්කර තිබෙනවා.

2012 වසරේ සිට පවුම් බිලියන 2 යි දශම 8 ක් බි‍්‍රතාන්‍ය සිරියාවට පරිත්‍යාග කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්