fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 08:49

තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට

177 වන සහ 178 වන ආදර්ශ ගම්මාන අද (09) ජනතා අයිතියට පත්කෙරෙනවා.

මඩකලපුව ප‍්‍රදේශයේ ඉදිකළ නව ගම්මාන කට්පහත්තරු ග‍්‍රාමම් සහ නෙයිදල් ග‍්‍රාමම් ලෙස නම්කර ඇති බවයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

ගම්මාන වලට ඇතුලත් නව නිවාස සංඛ්‍යාව 50 ක්. විවෘත කිරීමේ උත්සවය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. 179 වන ආදර්ශ ගම්මානය හම්බන්තොට ඉදිවූ සැනසිලිගම  හෙට (10) ජනතා අයිතියට පත්කිරීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මාර්තු 9, 2019 08:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්