රුපියල් කෝටියකට ආසන්න මත්පෙති තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මධ්‍යම තැපැල් හුවමාරුවේදී. මෙතපෙටෙමින් වර්ගයේ මත්පෙති දෙදහසකට වැඩි ප්‍රමාණයක් එහි තිබී හමුවූ බවයි රේගුව පවසන්නේ.
සැකකටයුතු පාර්සලයක් පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම මත්පෙති තොගය හමුවී තිබෙනවා. ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා විමර්ශන කි‍්‍රයාත්මක බවයි රේගුව සඳහන් කළේ.