fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙකෝටි හතළිස් ලක්ෂයක බීඩි කොළ රේගු අත්අඩංගුවේ

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 18:04

දෙකෝටි හතළිස් ලක්ෂයක බීඩි කොළ රේගු අත්අඩංගුවේ

රුපියල් දෙකෝටි හතලිස් හත්ලක්ෂයක මුදලක් රේගුවට වංචා කරමින් ගෙන්වූ බීඩි කොල තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු අවදානම් කළමනාකරණ ඒකකය සමත් වුණා.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම බීඩි කොල තොගය ගෙන්වා ඇති බවයි සහකාර රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතා සදහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්