ඇමෙරිකා ඩොලර් බිලියන පහක ආයෝජන ලැබෙන නව ව්‍යාපෘති දෙකක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Y7B-4Uzu5Tg”]