fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැල්ලවාය ප‍්‍රදේශයේ ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දස දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 14:01

වැල්ලවාය ප‍්‍රදේශයේ ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දස දෙනෙකුට තුවාල

වැල්ලවාය – ආනපල්ලම ප‍්‍රදේශයේ ඇතිවු ගැටුමකින් පුද්ගලයින් දස දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඉන් තුන් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බව පරීක්ෂණවලදි හෙලිවුණා.

පහරදිමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලිසිය පවසන්නෙ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo