fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීඩී කොළ කිලෝග්‍රෑම් 323 කට වැඩි ප‍්‍රමාණයක් නාවික හමුදාව භාරයට

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 12:19

බීඩී කොළ කිලෝග්‍රෑම් 323 කට වැඩි ප‍්‍රමාණයක් නාවික හමුදාව භාරයට

බීඩි කොළ කිලෝ ග‍්‍රෑම් 323 කට වැඩි ප‍්‍රමාණයක් පේසාලේ මුහුදු ප‍්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ උතුරු මැද නාවික විධානයට අයත් මුර යාත‍්‍රාවක නාවිකයන් පිරිසක් සිදුකළ විශේෂ සෝදිසියකදි. අතහැර දමාගොස් තිබු මෙම බීඩිකොළ තොගය ඇසුරුම් දහයක අසුරා තිබු බවයි නාවික හමුදාව සදහන් කළේ. ඉන්දියාවේ සිට මෙම තොගය මෙරටට රැගෙන එන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නෙ.

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්