fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය යුද හමුදාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 10:35

ඉන්දීය යුද හමුදාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ නව වැඩපිළිවෙලක්

ඉන්දීය යුද හමුදාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවෙනවා.

එහි පළමු අදියරට ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන්ගේ අනුමැතිය හිමිවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

හමුදා මූලස්ථාන වෙත නිලධාරීන් 229 දෙනෙකු අනියුක්ත කිරීම ද ඊට ඇතුලත්.

යුධ මෙහෙයුම් සහ උපාය මාර්ගික සැලසුම් සඳහා නියෝජ්‍ය ආරක්ෂක ප‍්‍රධානියෙකු පත්කිරීම ද ඊට ඇතුලත්.

ස්වාධීනව සිදුකළ අධ්‍යයන 12 ක් පදනම් කරගනිමින් ඉන්දීය හමුදාව ප‍්‍රතිව්‍යුහගත කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්