fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 10:13

පොලීසියට අල්ලස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකට අදාළ නඩු විභාගයෙන් බේරීම සඳහා පොලිසියට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාදීමට පොරොන්දුවී ඉන් රුපියල් අනූ දහසක් ලබාදෙන අවස්ථාවේදීයි.

සිය බිරිඳගේ නැගණිය වන බාලවයස්කාර දැරිය මෙලෙස දූෂණයට ලක්ව ඇති අතර ඇය දරුවෙකු බිහිකර තිබෙනවා. ඒ සඳහා ලබාගත් ඩීඑන්ඒ වාර්තාව වෙනස් කිරිමට සැකකරු පොලීසියට අල්ලස් ලබාදීමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 8, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්