නීති විරෝධී මධ්‍යසාර වැටලීම් අප්‍රේල් 30 වනදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. එවැනි වැටලීම් සදහා පොලිස් ඇප ලබාදීම ද අත්හිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/34AEZASQ-Jw”]
නීති විරෝධී මධ්‍යසාර පිළිබද තොරතුරු ලබාදීමට විශේෂ දුරකතන අංක තුනක්ද හදුන්වාදී තිබෙනවා. 0113 024820 / 0113 024848 / 0113 024850 එම දුරකතන අංකයි. 0112 472757 යන ෆැක්ස් අංකය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාදිය හැකියි.