fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යල කන්නයේ සිට වීවලට තවත් ඉහළ මිලක්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 17:47

යල කන්නයේ සිට වීවලට තවත් ඉහළ මිලක්

යල කන්නයේ සිට නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 40 කට ද සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 43 කටද මිලදී ගැනීමට සැලසුම්කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

බස්නාහිර පළාත් ගොවිජන අභිමන් සම්මාන උළෙලට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

වෙළෙද ව්‍යාපාරිකයන්, වීමෝල් හිමියන් මෙන්ම ගොවීන් ආරක්ෂා කළ හැකි ක්‍රමවේදයක් සැකසීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට හැකිවී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව් එම් එම් බී වීරසේකර මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්