fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික කාන්තා දින සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 16:32

ජාතික කාන්තා දින සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්

කාන්තාවන්ට සිදුවන හිංසනය පිටුදැකීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙවර කාන්තා දිනයේ අරමුණ වි ඇති බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි ලෙස අනුරාධපුරයේ දී පැවැත්වෙන ව්‍යවසායිකාවන්ගේ නිර්මාණ අලෙවි කිරීමේ ප්‍රදර්ශන කුටි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේබව සදහන් කළා. ජාතික කාන්තා දිනය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්