fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික සැලැස්ම ලබන 18

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 16:10

අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික සැලැස්ම ලබන 18

අල්ලස හා දූෂණය වැළැක්වීම සදහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලබන 18 වනදා කොළඹදී එළිදැක්වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන ඒකරාශීකර ගනිමින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මහජන අදහස් ලබා ගැණුනා. එලෙස ලබාගත් අදහස් හා යෝජනා ඇතුළත්වයි මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කෙරුණේ. අල්ලස සහ දූෂණය තුරන් කිරීම සම්බන්ධයෙන් සකස් කළ ග්‍රන්ථ හතරක් මීට සමගාමීව නිකුත් කිරීමට ද නියමිතයි. ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම පිළිබද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළිකෙරුණා.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්