fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මයිකල් ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට ගුවන්විදුලි නාලිකා රැසක් තීරණය කරයි

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 15:45

මයිකල් ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට ගුවන්විදුලි නාලිකා රැසක් තීරණය කරයි

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත ප‍්‍රචාරය නොකිරීමට නවසීිලන්තයේ සහ කැනඩාවේ ගුවන්විදුලි නාලිකා රැසක් තීරණයකර තිබෙනවා. ඒ අපචාර සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් මයිකල් ජැක්සන්ට එල්ලවූ නවතම චෝදනාවක් සම්බන්ධයෙන්. එහෙත් ගුවන්විදුලි නාලිකාවල එම තීරණය ගැන නවසීලන්ත සහ කැනඩා ශ‍්‍රාවකයන් විවිධ මත පළකරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇතැමුන් තීරණයට සහාය පළකර ඇතත්, තවත් පිරිසක් දැනට ජිවතුන් අතර නොමැති පුද්ගලයෙකුට එල්ල කර ඇති චෝදනා පදනම් විරහිත බවයි පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්