fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි 500යේ දියමන්ති කොල්ලයට සම්බන්ධ තුන් දෙනෙකු සොයා මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 14:25

කෝටි 500යේ දියමන්ති කොල්ලයට සම්බන්ධ තුන් දෙනෙකු සොයා මෙහෙයුම්

රුපියල් කෝටි පන්සියයක් පමණ වටිනා දියමන්තිය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කාන්තාවක් ඇතුලු එම තුන්දෙනා සොයා විමර්ෂණ මේ වන විටත් ක‍්‍රියාත්මක බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් ලැබුණු තොරතුරු මත පිස්තෝල දෙකක් සොයාගැනීමට ද පොලීසියට හැකි වුණා. මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ඔහු අපරාධ රැසක් මෙහෙයවා ඇති බවයි පරීක්ෂණවලින් හෙළි වුණේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්