fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2025 වසර වනවිට ජලභීතිකා රෝගය තුරන් කිරීමට වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 16:07

2025 වසර වනවිට ජලභීතිකා රෝගය තුරන් කිරීමට වැඩපිළිවෙළක්

2025 වසර වනවිට ජලභීතිකා රෝගය මෙරටින් තුරන් කිරීමට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්