fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව ලාබාලතම බිලියනපතිනිය ඇමරිකාවෙන්

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 15:02

ලොව ලාබාලතම බිලියනපතිනිය ඇමරිකාවෙන්

ලොව ලාබාලතම බිලියනපතිනිය ලෙස ඇමරිකා රංගන ශිල්පිනියක වන කයිලි ජෙනර් නම්කර තිබෙනවා.

ඒ ෆෝබ්ස් සඟරාව මගින්. මේවන විට 21 වන වියෙහි පසුවන කයිලි ජෙනර් රූපලාවන්‍ය සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්ත කීර්තියක් දිනාසිටින කාන්තාවක් බවයි ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙන්නේ.

රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම සතු වත්කම ඇමරිකා ඩොලර් බිලියන නවසියයක්. ඇය උපයාගත් වෙනත් ආදායම් සමග මුළු ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇති බවයි ෆෝබ්ස් සඟරාව සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්