fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරිමට තීරණය කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 14:39

අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරිමට තීරණය කෙරේ

අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරිමට රජය තීරණයකර තිබෙනවා.

පනතේ 45 වන වගන්තිය සංශෝධනය සදහා පනත් කෙටුම්පත අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව කලාප, දිස්ත‍්‍රික්ක සහ කොට්ඨාස වෙනුවට පරිපාලන දිස්ත‍්‍රික්කය සදහා සාම විනිසුරුවරුන් පත්කිරිමටයි අමාත්‍යාංශය අපේක්ෂාකරන්නේ. ඔවුන් වෙනුවෙන් ආචාරධර්ම සංග‍්‍රහයක් සකස් කිරිමට ද නව නීති හදුන්වාදෙන බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්