ග්‍රාම නිලධාරී මූලික වැටුප රුපියල් 28,940ක් දක්වා ඉහළට
Related Articles
ග්‍රාම නිලධාරී මූලික වැටුප රුපියල් විසිඅටදහස් නවසිය හතළිහක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග විසිහත දෙක යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
අමාත්‍ය වජිර අබේවර්ධන,