අංගම්පොර නිත්‍යානුකුල සටන්කලාවක් බවට පත්කිරිමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. අංගම්පොර ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසු මෙරටින් තහනම් කිරිමටයි ඉංග්‍රිසී යටත්විජිත ආණ්ඩුව කටයුතු කළේ.
ඒ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්. සටන් කලාව හා ඒ ආශ්රිත කලා ශිල්ප ජාතික උරුමයන් බවට පත්කිරිමට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත්කළ යෝජනාවට ඒ අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.