fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ සටන්කාමීන් 400 ක් යටත්වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 10:48

සිරියාවේ සටන්කාමීන් 400 ක් යටත්වෙයි

සිරියාවේ සටන්කාමීන් 400 ක් රජයේ හමුදාවලට යටත්වී තිබෙනවා.

බාගෝෂ් ගම්මානයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි සිරියා බලධාරින් ප‍්‍රකාශ කළේ.

ත‍්‍රස්වාදීන් සතුව තිබි ගිනි අවි තොගයක් ද සොයාගෙන තිබෙනවා. ත‍්‍රස්තවාදීන් පිරිස ආරක්ෂක කදවුරක රදවා ප‍්‍රශ්න කිරිම් සිදුකරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්