fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරටින් සංක‍්‍රමණයවීමට උත්සාහ කළ පුද්ගලයන් 30ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 10:53

මෙරටින් සංක‍්‍රමණයවීමට උත්සාහ කළ පුද්ගලයන් 30ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක‍්‍රමණයවීමට උත්සාහ කළ පුද්ගලයන් තිස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු මුහුදේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත‍්‍රා කරමින් තිබු සැකකටයුතු යාත‍්‍රාවක් නාවික හමුදාව නිරික්ෂණය කළා. වේග ප‍්‍රහාරක යාත‍්‍රාවන් දෙකක් යොදවා එම යාත‍්‍රාව පරික්ෂා කිරිමේදි මෙම පුද්ගලයන් තිස්දෙනා සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

ඔවුන් මේවන විට ගොඩබිමට රැගෙන එමින් පවතිනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 7, 2019 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්